😎 NISSAN HB11 SGL Long Buffer..
🔥 Original AC, Power Steering, Power mirror.
✅ ලියකියවිලි සියල්ල ඇත.
✅ ආදායම් බලපත්ර 2026 ට ඇත.
💯 Engine & Running 100%.
❄️ AC 100% (සියලු උපාංග සම්පූර්ණයෙන් අලුත්වැඩියා කර ඇත)
⭐ Original Power Steering 100%.
🩵 Bluetooth, USB, Radio player පද්ධතිය.
🩵 Alloy Wheels.
🩵 Paint එක 100%.
🩵 Body එක 100%.
🩵 නිකල් බීඩින් සියල්ල ඇත.
🩵 දිරුම් නොමැත.
🩵 Engine room, Dicky room 100%
🩵 Interior condition 100%.
🩵 Door boards, Seats and Upholstery 100%.
🩵 Dashboard 100%.
🩵 All 4 tyres and spare wheel 100%.
🩵 LED Fog lights සවිකර ඇත.
🩵 Door visors සවිකර ඇත.
✅ Full service කර ඇත. (Toyota Oil යොදා ඇත)
🔥 Brake Booster එක සහ පොම්පය අලුතෙන් දමා ඇත.
🧀 100% හොඳම තත්වයේ ඇති ඔරිජිනල් වාහනයක් සොයන්නෙකුට.
🔥 අධිවේගී මාර්ගයේ දුර දුවන වාහනයකි.
💵 සම්පූරණ මිල 10.95/=
💵 Finance පහසුකම් සලසා දිය හැක.
♻️ හුවමාරු සලකා බැලේ.
📍 Location - අනුරාධපුර.
☎ වැඩි විස්තර සඳහා අමතන්න..