Nissan SB13 1992
Second registered owner.
All documents are clear.
Port release documents are also available.
No corrosion.
Paint has been done.
A/C is working.
Running condition is very good.
Clean interior.
Slightly negotiable after inspection
දෙවන ලියාපදිංචි හිමිකරු.
සියලු ලේඛන පැහැදිලිව ඇත.
Custom ට්රිලීස් ලේඛනද ඇත.
කොරෝෂන් නොමැත.
පාටින් කර ඇත.
A/C හොඳින් ක්රියා කරයි.
ධාවන තත්ත්වය ඉතා හොඳයි.
පිරිසිදු ඇතුළත අලංකාරය.
පරීක්ෂා කිරීමෙන් පසු සුළු වශයෙන් මිල කතා කළ හැක
Call this number for more info