Nissan Sunny B310 1981
For sale
වාහනේ ටිංකරින් වැඩ ඔක්කොම කරලා තියෙන්නෙ චැසි බාර් ෆ්ලෝ බෝඩ් ඩිකි ෆෙන්ඩර් බොනට් ඔක්කොම හදලා තියෙන්නේ
පේන්ට් එකත් ලගදි තමා කලේ පොඩි පොඩි ඩැමේජ් තියේ පේන්ට් එකේ ඒවා ටචප් කර ගන්න ඕනේ
වාහනේ සම්පූර්ණ කරන්න ඕනේ හැම කෑල්ලක්ම තියේ මං ලග ඒ ඔක්කොම එක්ක දෙන්නෙ
වීදුරු ඔක්කොම තියෙනවා මං ගාව වැඩිපුරත් එක්ක ඔක්කොම දෙනවා
එන්ජින් හොදටම හොදයි බැටරියකුයි තෙල් ටිකකුයි ගෙනත් ස්ටාර්ට් කරලා බලලා ගන්න පුලුවන්
පොත් ඔක්කොම තියේ ආදායම් වාර්තාව විතරක් කල්ඉකුත් වෙලා ඉන්ශුවරන්ස් තියේ තාම
අඩුපාඩු
බැටරිය දාන්න ඕනේ
වම් පැත්තේ දොරේ දොර බෝඩ් එක නැති උනා ඒක
දාන්න ඕනේ
පෙට්රොල් ගහන තැන යතුරු කට දාන්න ඕනේ
ඉස්සරසා සීට් සෙට් එකේ එකක කුශන් ගහන්න ඕනේ පිටිපස්ස සීට් සෙට් එක ගන්න ඕනෙ ඒක සව්ත්තු වෙලා විසික් කරා
ඉස්සරසා ශොක්ස් දෙක පොඩ්ඩක් මදි වගේ ඒක බලන්න ඕනේ
එක හෙඩ්ලයිට් එකක් වැඩ ණෑ ඒක දන්න ඕනේ
වාහනේ තවඩුවටම හූරලා ගැහුවේ පේන්ට් එක කැටලොයි උපරිම අඩුකරලා හදලා තියෙන්නෙ ටින් බොඩි තියෙන්නේ ගොඩාක් ම
අන්තිම වැඩ ටික කරන්න තියෙන්නේ ගන්න කෙනාට ඉවර කරන්න සල්ලි නැති නිසා දෙන්නේ එක තැන තියලා සව්ත්තු වෙනවට වඩා ඒක හොද නිසා
ඇවිත් බලන්න තියෙන්නේ බොරැල්ලේ
Tel-
දැනට සම්පූර්ණ වියදම ලක්ශ 7 වැඩිය ගියා වාහනේ ගාන එක්ක එච්චර ගානට දෙන්න බැහැ කියලා දන්නවා සාදාරන මුදලක් දීලා අරන් යන්න ඔක්කොම අමාරු වැඩ ඉවර කරලා තියෙන්නේ
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



