🎌Nissan b210 for sale
🔴වාහනේ හොඳම ධාවන තත්වයේ ඇත.
🔴ඔරිජිනල් සියලුම කෑලි ඇත.
🔴අලුත්ම ටයර් 4.
🔴බැටරි එක අලුත්.
🔴වීල් සෙට් එක ඇලෝ වීල්
🔴දොර වීදුරු වයින්ඩර්,දොර ලොක්,ලොකින් හැන්ඩල් සේරම වැඩ.
🔴ලයිසන් ඉන්ෂුවරන්ස් ඇත.
🔴ඔරිජිනල් පොත .
🔴Paint 95%
🔴නිෂ්පාදිත වර්ෂය 1976
♦️බයික් මාරු ත්රීවීල් මාරු සලකා බැලේ
🌏ගම්පහ ,දොම්පේ
call for more information