Rs 975,000
Negotiable
Description
For sale by
Hirantha Kelumsiri
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
👉 🚗 Nissan Sunny B11 - Used Car for Sale
3rd Oner
Nissan Sunny B11 එකක් ඉක්මනින් විකිණීමට ඇත.
🔧 විශේෂ විස්තර:
පොත්පත් සහ ලියකියවිලි සියල්ල ඇත
Engine condition හොඳයි – start වෙනවා කිසිම ගැටළුවක් නැතුව
14km - 17km ක් අතර ප්රමාණයක් කරයි.
සියලුම parts සම්පූර්ණයෙන් තියෙනවා
💪 Super vehicle එකක්
👉 මුදල් හදිස්සියක් මත විකුණයි.
📞 පරණ කාර් lover කෙනෙක් සිටීනම් ඉක්මනින් අමතන්න.
💵 ෆිනැස් ලක්ෂ 5ක් ගන්න පුළුවන්
දුර දාවනයට (100%)
අලුත් ටයර් (95%) (ඇලොවිල් දාල තියෙන්නේ)
එන්ජින් 100% වතුර අඩු වෙන්නෙ නෑ
ඔයිල් පිච්චෙන්නෙ නෑ හොදටම තියනවා
සීට් හොදයි.සොකට් හොදයි.රනින් හොදයි.
ඉන්ටීරියර් බ්ලෝවර් ලයිට් හෝන් වයිපර් හැමදේම වැඩ