ඉස්සරහ අලුත් ටයර්
පස්සහ 50%
ඒසි බඩු තියනවා
එන්ජින් 100% වතුර අඩු වෙන්නෙ නෑ
ඔයිල් පිච්චෙන්නෙ නෑ හොදටම තියනවා
සීට් හොදයි.සොකට් හොදයි.රනින් හොදයි.
කදු යනවා සුපුරියටම
තෙල් 17ක් වැඩ
ඉන්ටීරියර් බ්ලෝවර් ලයිට් හෝන් වයිපර් හැමදේම වැඩ