Register owner
Home used car
Good running condition
All oftion working
Original seat එකට උඩින් කවර දාලා තියනවා
Original unde carpet එකට උඩින් කාපට් එක ගහල තියනවා
Tv anroid touch system එකක් හයි කරල තියනවා.ඕනීනම් ඒවා අයින් කරල original තත්වයේ දෙන්න පුලුවන් .
මිල ගනන් සාකච්ඡා කරගත හැක.