Nissan Sunny HB11
ගියර් 05 1500cc
New 4 tayer
battery Good
බ්රේක් ප්ද්දතිය අලුතින් සකසා ඇත
Engine running Good Condition
කාබියුරේටර් tun up කර ඇත
පෙට්රල් 1 L 16 km වැඩ
Original Book
Clear All Document
දිරුම් නැත
Body Condition god
New pant.
ඩෑශ්බෝඩ්
අපෝස්ටින් 100%
සීට් සෙට් good
සියලු ලයිට් වැඩ
ඉතා හොද ධාවන තත්වයේ ඇත
🚘අලුත්ගම ⭕මිල 14.10/-
ගැනුම්කරුවන් පමනක් කතා කරන්න.