Rs 1,250,000
Negotiable
Description
For sale by
Esara Bhashitha
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
Nissan Sunny 1983 – විකිණීමට 🚗
අතිශය හොඳ ධාවන තත්ත්වයෙන් පවතින Nissan Sunny රථයක් විකිණීමට ඇත.
✅ ප්‍රධාන විශේෂාංග:
• 1500CC Nissan Engine 🇯🇵 – ඉතාමත් හොද ධාවන තත්වයේ පවතී
• කිසිදු අමතර Repair අවශ්‍ය නොවේ 💯
• 5 Forward Manual Transmission ⚙️
• Genuine Original Interior 🇯🇵
• Leather Adjustable Seats – අතිශය සුවපහසුය💺
• සියලුම Meters, Indicators හා Lights ක්‍රියාත්මක තත්ත්වයේ 🔆
• ඉතාමත් සිසිලසක් ලබාදෙන A/C Unit – සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක ❄️
• Central Lock System 🔐
• අලුත්ම Tyres සහ අලංකාර Alloy Wheels 🛞
• Beat Silencer 💥
• සියලු Original Genuine Parts පවතී 🇯🇵
• License, Insurance සහ Documents සියල්ල නිරවුල් ✅
නියම Smooth Running Condition එකක් තියන ඉතාමත් වටිනා වාහනයක්…
📍 පරීක්ෂා කිරීම: නුගේගොඩ
📞 ඇමතුමක් ලබා දෙන්න