Rs 2,975,000
Negotiable
Description
For sale by
shiran
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
නිසාන් ලාගෝ වැනට්
ආසන පේලි තුන
A/C හොඳම තත්වයෙන් ඇත.
10" සබ්වූෆර් usb සෙට්.
දිරුම් නොමැත. පෙන්ට් හොදම තත්වයෙන් ඇත
අලුතින් සියැට් ටයර් හතර දමා ඇත.
එන්ජින් ගියර් බොක්ස් හොදම තත්වයෙන් ඇත.
ෆුල් කාපට් කර ඇත.ටින්ටඩ් ග්ලාස්.
අලුත්වැඩියා කිරීමට කිසිවක් නොමැත.
100% දාවන තත්වයේ ඇත.
ඔර්ජිනල් පොත.
2027 මාර්තු දක්වා ලයිශන් ඉන්ශුවරන්ස් ඇත.
නිශ්පාදිත වර්ශය 1990
ලියාපදිංචිය 1996.
අනර්ඝ වාහනයක් සොයන්නෙකුට.
***************************************
Nissan largo vannete
Yom 1990
Reg.1996
Clear all doqumet
Orginal book
licence insurance update to 2027
Ac working
Power steering
Full seat set
New tyre set
Home used vehicle
Nothing to do. Just buy & drive.