මුලික ගෙවීම ලක්ෂ 400000/=
ලිසිං ලබා ගත හැකි මුදල 250000/=
මුලු මුදල 650000
පොත ඔරිජිනල්
එන්ජින් හොඳටම හොඳයි
පෙලේන්ට් 90%
රනින් හොදයි
බ්ලොවර් වැඩ
ඉන්ටිරිය හොදයි
ලයිසන් 2027 දක්වා
බැටරි හොදයි
බයික් වීල් වලට මාරු කරනු ලබයි