🔴මෙම මෝටර් රථය දැනට ජපානයේ පවතී. සති 5-8 ඇතුලත ඔබගේ පුද්ගලික නාමයෙන් ආනයනය කරගත හැක.🔴
This is to import a Nissan Dayz X 2024 under your personal name. Not available in Sri Lanka.
Daihatsu Mira L SA3 2024
Grade: L Grade ( Safety )
Mileage: Below 4000 km
Year: 2024
Auction Grade: 5 (Auction Sheet and all the documents available )
Colors - Silver , Blue , Black , White
AC / Power Shutters / Auto Headlights / Lane departure Warning
Radar Brake System
360 Parking sensors and many more.
Estimated Arrival time - 5 - 8 Weeks
අපගේ සියලූම වාහන අප විසින්ම ජපානයේන් පරික්ෂා කොට හොඳම තත්වයේ ( Auction Grade S/5 - Highest Condition ) වාහන පමණක් ආනයනය කරනු ලැබේ.
🔴මෙම ගණනයට අපගේ සේවා ගාස්තු, Clearance charges, Bank charges, Taxes, CIF සහ අනෙකුත් සියලුම අදාළ ගාස්තු ඇතුළත් වේ. වරායෙන් රථය clear කර, ඔබගේ අතට ලබාදෙන තෙක් ඇති සම්පූර්ණ වියදම මෙයයි. (Yen = රු. 2.02)🔴
🛠️ All our vehicles come with a 3-year / 100,000 km warranty.
🛠️ අපගේ සියලුම මෝටර් රථ 3 වසරක / කි.මී. 100,000 ක වගකීමක් සහිතව ලබා දේ.
අප ආයතනය මෝටර් රථ ප්රවාහන දෙපාර්තමේන්තුව (RMV) සහ ශ්රී ලංකා කස්ටම්ස් (Sri Lanka Customs) හි ලියාපදිංචි ආනයනික බලපත්රයක් සහිත ආයතනයකි.
RAVINDU IMPORTS (PVT) LTD
(A subsidiary of RAVINDU MOTORS (PVT) LTD)
🌐 Your Trusted Vehicle Import Partner in Sri Lanka