ධාවනයෙන් ඉවත් කරන ලද Nissan D21 වර්ගයේ ඩබල් කැබ් රථය අමතර උපාංග සදහා විකිණීමට. (පොත්පත් රහිතව). A/C Power, TD27 Engine, 1990 නිෂ්පාදිත, 4WD, Alloy Wheel, අලුත් ටයර්, ලියාපදිංචි ලේඛන රහිතව විකිණීමට. දිරුම් මද වශයෙන් ඇත. Original Paint.
පලමු අයිතිය දැරූ,
අමතර විස්තර සදහා අමතන්න....