NISSAN CLIPPER 2025 BRAND NEW 0 MILEAGE
PA LIMITED MODEL-FULL AUTO
❤ VELVET SEATS
❤ SAFETY BREAK
❤ POWER SHUTTERS
❤ TRACTION CONTROL
❤ PARKING SENSOR
❤ AUTO IDEL STOP
❤ LANE DEPARTURE ALERT
🤩 2025 / AUCTION GRADE S-A / MILEAGE 0KM
RS. 7650000/=
(WITH FREE REGISTRATION & FULL TANK PETROL)
මෙම නිසාන් ක්ලිපර් බ්‍රෑන්ඩ්නිව් රථය සඳහා ඔබගේ අතේ ලක්ෂ 18ක් තිබේ නම්, ඉතිරිය සඳහා ලීසිං පහසුකම් සලසා දිය හැකියි.
❤ අපෙන් වාහනයක් මිලදී ගන්නා ඔබට නොමිලේ ලියාපදිංචිය සමග වාහනය ගෙදර ගෙන යන විට ෆුල් ටෑන්ක් පෙට්‍රල් ලබා දෙනු ලැබේ.
🛑 ඔබ සතුව අනතුරු රහිත හොඳම තත්වයේ පැරණි වාහනයක් තිබේනම්, ඒ සමග හුවමාරු කිරීමක්ද කල හැක. ඉතිරි මුදල අතින් හෝ ලීසින් කර අළුත් වාහනය ලබා ගත හැක.
❤ මීට අමතරව ඕනෑම වාහනයක් ජපානයේ සිට වෙන්දේසියට පුද්ගලිකවම ගොස් පරීක්ෂා කර බලා ඔබට අවශ්‍ය වාහනය ඔබගේ නමින්ම ලංකාවට ගෙනැවිත් දෙනු ලැබේ.
❤ විනිවිද භාවයකින් යුතු, සැඟවුණු ගාස්තු කිසිවක් රහිත ගනුදෙනුවකට අපව අමතන්න.
වසර 23ක පාරිභෝගික විශ්වාසය දිනූ,
උඩගේ මෝටර් ට්‍රේඩර්ස්
මාවරමංඩිය
කඩවත