[Nissan caravan ] High Roof 1979/1983 විකිණීමට - Anuradhapura
Rs.2,950,000
🔥 [Nissan caravan High Roof] වැන් රථය විකිණීමට ඇත - අනුරාධපුරය 🔥
ගෙදරක බොහොම පරිස්සමට පාවිච්චි කරපු වාහනයක්. නඩත්තුව උපරිමයෙන් කරලා තියෙන්නේ. ගන්න කෙනෙක්ට කිසිම ලෙඩක් නැතුව පදින්න පුළුවන්.
✅ වර්ෂය - [1979/1983]
✅ මයිලේජ් - [180,000 km] Genuine Mileage
✅ සම්ප්‍රේෂණය - [manual ]
✅ ඉන්ධන - [Diesel]
✅ ධාරිතාව - [15 Seats]
✅ අමතර විශේෂාංග - , Bluetooth/DVD Setup, jumping seat 2 seat peli 4, Reverse Camera, Allow Wheels,power ststeering ,floor bord gears ,cut glass ,4 New tears
✅ තත්වය - . කිසිම Accident එකක් නෑ. පොඩි හීරීමක්වත් නෑ.
✅ ලියකියවිලි - Original Book, ID Copy තියෙනවා. License Insurance 2026 දක්වා Update.
✅ අමතර - අලුතෙන් බැටරියක් දාලා තියෙන්නේ.
මිල ගණන් රු. [2,950,000 ලක්ෂ]යි. වාහනය බලා සාකච්ඡා කරගත හැක.
රෙඩි කැෂ් අය විතරක් අමතන්න.වෙනත් වහානයක් සමග වුවද මරු කර ගැනිම සලකා බැලේ
📍 වාහනය බලන්න පුළුවන් - අනුරාධපුරය
ගානට වඩා වාහනේ කොලිටිය බලන්න. ස්තූතියි!