2nd owner
original book
Long buffer
1300cc 4fwd
running 100%
engine 100%
body condition හොඳයි.
engine room, dicky room හොඳයි.
original Interior
Ac ගෑස් ගහන්න ඕනෙ. බඩු ඔක්කොම තියෙනව.
location හොරන.
පරීක්ෂාවෙන් පසු අඩුපාඩු ඇත්නම් මිලෙහි වෙනසක් කල හැක.