Nissan B11
ඉක්මනින් විකිණීමට
A/W, New Battery, P/S, C/L, New Tyre, Boddy kits, Runnig 100%
All document Clear.
වාහනය හොදම තත්වයේ තියෙනවා. අඩුපාඩු මුකුත්ම නෑ. පදින්න ගන්න කෙනෙකුට වටිනවා.
මිල සාකච්චා කල හැක.