📍තේවත්ත පල්ලියට මීටර් 500කි
📍රාගම නගරයට විනාඩි 10 යි
📍325 රාගම - කඩවත බස් මාර්ගයට මුහුණලා පිහිටි ඉඩමට යාබද ඉඩමයි (නාරංගොඩ පාළුව )
📍මෙම ඉඩම අරලිය lands ආයතනයෙන් ගන්නා ලද පිරිසිදු ඔප්පු සහිත ඉඩමකි
📍ජල විදුලි පහසුකම් සහිත නිස්කලංක පරිසරයක පිහිටා ඇති ඉඩමකි
📍සමකාමී පරිසරයක ජිවත් වීමට කැමති ඔබට අගනා අවස්ථාවකි
📍ස්වාබාවික අපදා නොමැත ( ගංවතුර අවදානම් ආදී )
📍 විමසන්න...
( මිල ගනන් සාකච්චා කර ගත හැක )