හොරණ ලබුගම නිස්කලංක පරිසරයකින් සුපිරි ඉඩමක් විකිණීමට! ✨🏡
📍 ගෝනපොළ ප්රදේශයෙන්
📏 පර්චස් 12.1 ක ඉඩම
✅ හොරණ – වෑවලියද්ද පාරට 300m
✅ ගාලුපාර අධිවේගී මාර්ග පිවිසුමට 5km
✅ ගෝනපොළ නගරයට 5km
✅ සුපිරි වෙළඳසැලට 900m
✅ විදුලිය, නළ ජලය හා දුරකථන පහසුකම් සමඟ
✅ බැංකු ණය පහසුකම් ලබා ගත හැක
✅ පර්චසයක මිල රු. 2,40,000/= සිට
🌿 නිවසක් හෝ ආයෝජනයකට ඉතා සුදුසු වටිනා ඉඩමක්!
EE - UP - L - 13221