ඔබත් වයස අවුරුදු 18 ත් 35 ත් අතර තරුණ තරුණියක නම් අදම අප හා එක් වන්න.
⏺️ දිවයින පුරා විසිරී ඇති අප ආයතන ජාලය තුල සේවා සදහා විවිධ අංශයන් යටතේ සේවක පුරප්පාඩු සදහා මේ දිනවල අයදුම්පත් කැදවීම සිදුවේ.
⏺️ මෙවර අ.පො.ස උසස් පෙල පෙනී සිටි ඔබට සහ අ.පො.ස සාමාන්‍ය පෙල සමත් තරුණ තරුණියන් සදහා මෙම අවස්ථාව විශේෂ වේ.
📌️ ආයතන නිශ්පාදන මෙන්ම කාර්යාල යන අංශ දෙක සදහාම පුරප්පාඩු පවතී.
📌️ නිශ්පාදන අංශය සදහා අධ්‍යාපන සුදුසුකම් අවශ්‍ය නොවේ.
ඔබගේ අයදුම්පත් අදම පහත දුරකථන අංකය සදහා යොමු කරන්න.
( 070 130 3120 )