තේ වගාව සමග
පොල් ගස් 13ක්
පුවක් 20ක්
ගම්මිරිස් වගාව සහිත
පර්චස් 35ක අගනා ඉඩමකි.
නිරවුල් ඔප්පු සහිතයි.
පුලුල් මාර්ගය
විදුලිය
ලිං ඡලය
දක්ෂින අධිවෙගී මාර්ගයට 6km
කටුගහහෙන ගාමීය රෝහලට 1km
මතුගම නගරයට 6km
මනරම් ගම්මානයක ඇති මෙම ඉඩම කෙලවර දිය පොකුනක්ද ඇත.
මුදල් හදිස්සියකට විකිනීමට.