Nikon Coolpix P520
Nikon Coolpix P520 ( Bridge Camera )
2022 අවුරුද්දෙ මං මේක ගත්තෙ.මං මේකෙන් පොටෝ ගහල තියෙන්නෙ දවස් දෙකයි.
දැන් මේකේ board එකේ අවුලක් තියෙනව.මං කුරුණෑගල camera repair කරන තැනකට දුන්නා.මේක හදන්න 30,000 - 35,000 වගේ යනව කිව්වා.මට මේ වෙලාවෙ ඒක හදන්න විදියක් නෑ.ඒක හින්දයි මං මේක දෙන්නෙ.
මේ කැමරාවෙ සම්පූර්ණ විස්තර 👇
💥 Sensor - 1/2.3-inch BSI CMOS
💥 Resolution - 18.1 MP
💥 Optical zoom - 42×
💥 Focal length - 4.3–180 mm
💥 35mm equivalent - 24–1000 mm
💥 Aperture - f/3–5.9
💥 Image stabilization - Lens-shift VR
💥 LCD - 3.2-inch, vari-angle
💥 Viewfinder - Electronic viewfinder
💥 Video - Full HD 1920×1080
💥 Storage - SD/SDHC/SDXC
💥 Battery - EN-EL5
💥 Weight - Above 550 g
🫡 Nikonගේ නිල specifications අනුව 42× optical zoom එකෙන් 24–1000mm equivalent range එකක් ලැබෙනවා. ඒ නිසා දුර තියෙන birds, animals, moon වගේ දේවල් photograph කරන්න මේ camera එකේ විශේෂ ශක්තිය zoom එක.
🤐 මේකෙන් S26 ultra එකට වඩා හොදට Moon,Birds Zoom කරන්න පුලුවන්.
මං මේ කැමරාවත් එක්ක,
Charger cable
Camera case එක
8GB SDHC card එකක්
Camera lens cap
New Battry ( අරන් මාස දෙකයි/box එකයි Bill එකයි තියෙනව )
👌මේ කැමරා එක charge කරල තියෙන්නෙත් තාම 3 පාරයි
ඒ තරම් හොදට තියෙනව.
Funges 0°/.
🥲 අර කිව්ව අවුල තමා තියෙන්නෙ.වෙන මොකුත් නෑ.මට ඒක හදල දෙන්නත් පුලුවන්.නැත්තම් අරන් හදාගන්න.ඒකට යන cost එක අඩු කරල දෙන්නම්.
මේක තියෙන්නෙ වාරියපොල පාදෙනියෙ.ඕනෙ වෙලාවක ඇවිල්ල බලන්න පුලුවන්.නැත්තම් මං සතියට දවස් 4/5ක් වගේ කුරුණෑගල town එකට එනව.ඒ වගේ වෙලාවක ගෙනල්ල පෙන්නන්නත් පුලුවන්.
Cash තමා බලාපොරොත්තු වෙන්නෙ
Ex කරන්න හොද phone එකක් සෙට් උනොත් 👌
❤️Thanks❤️
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



