Nikon 50mm f/1.8G Lens 📸
හොඳට පාවිච්චි කරපු, හොඳ condition එකේ lens එකක්. කිසිම අවුලක් නැහැ. Portraits, weddings වගේ photography වලට ගොඩක් හොඳයි.