NIKAI 5.1 Surround Sound Home Theater
Perfect for movies, gaming, and music.
Brand: NIKAI
System Type: 5.1 Channel Surround Sound
Includes: 4 Tall Boy Tower Speakers, 1 Center Speaker, and 1 Powerful Subwoofer.
Condition: Used
අඩුපාඩු:
සබ්වූෆර් එකේ ස්පීකර් එකට (Bass Woofer) මීයන්ගෙන් හානි වී ඇති බැවින් එය දැනට ගලවා ඉවත් කර ඇත. ඇම්ප්ලිෆයර් එකේ වයර් කිහිපයක් මීයන් කපා ඇති අතර ඒවා නැවත පාස්සා (Soldering) සකස් කරගත යුතුය.
මෙහි Bluetooth හෝ USB පහසුකම් නොමැත Aux හරහා සම්බන්ධ කළ හැකි අතර USB MP3 PLAYER එකක් සවිකර ගත හැක.
Tall Tower Speakers 4 සහ Center Speaker 1ක් හොද තත්වයේ පවතී
ප්රධාන ස්පීකරය ,USB MP3 PLAYER අලුතින් දමා සකසා ගත යුතුව ඇත.