📢 𝐖𝐄 𝐀𝐑𝐄 𝐇𝐈𝐑𝐈𝐍𝐆 – Night Supervisor (Habarakada)
📌 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම්
✅ වයස අවුරුදු 20 - 45 අතර වීම
✅ අවම වශයෙන් අවුරුදු 2ක Supervisor / Team Leader පළපුරුද්ද තිබීම.
✅ MS Office පිළිබඳ දැනුමක් තිබීම.
✅හෝටල් ක්ෂේත්රයේ හෝ ඊට අදාළ ක්ෂේත්රයක පළපුරුද්දක් තිබේ නම් අමතර සුදුසුකමක් ලෙස සැලකේ.
✅ රාත්‍රී සේවා මුර සඳහා වැඩ කිරීමට හැකියාව
✅ කණ්ඩායම් කළමනාකරණ හා නායකත්ව හැකියාව
🎁 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද
🎯 නොමිලේ ආහාර සහ නවාතැන් පහසුකම්
🎯 ආකර්ෂණීය වැටුප් පැකේජයක්
🎯 OT දීමනා
🎯 මුල් දිනයේ සිට ස්ථිර සේවය
📍 𝐋𝐎𝐂𝐀𝐓𝐈𝐎𝐍
🔹 Habarakada
📄 සම්මුඛ පරීක්ෂණයට පැමිණෙන විට පහත ලියකියවිලි රැගෙන ඒම අනිවාර්ය වේ:
1️⃣ ජාතික හැඳුනුම්පතේ පිටපතක්
2️⃣ උප්පැන්න සහතිකයේ පිටපතක්
3️⃣ බැංකු පාස් පොතේ පිටපතක්
4️⃣ ග්‍රාම සේවක සහතිකය (පිටපත හෝ මුල් පිටපත)
5️⃣ අධ්‍යාපන සහතික පිටපත්
6️⃣ Updated CV එකක්
7️⃣ ලිවීමට පෑනක්
⚡ සීමිත තනතුරු ප්‍රමාණයක් පමණයි — දැන්ම අමතන්න!
📍 සම්මුඛ පරීක්ෂණ:
පෙ.ව. 9.00 සිට සවස 3.00 දක්වා
කිරුළපන LAUGFS ප්‍රධාන කාර්යාලයේදී
📞 076 253 6891 – කේෂානි