Night Club POS System - Billing Software Solutions
Night Club POS System - Billing Software Solutions-KT IT
_______________________________________________________________________
දීර්ඝ ඉතිහාසයක් ඇති සහ මෘදුකාංග ක්ෂේත්රයේ මනා පලපුරුද්දක් ඇති RK Enterprices/KT IT Solutions වන අප ආයතනය විසින් පාරිභෝගික ඔබගේ ඇතැති
මුදලට සරිලන POS System එකකට අදම එකතු වෙන්න. ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරමු.
👉 හැමදාම අවුල් හදනවාද?
👉 ස්ටොක් බැලන්ස් වෙන්නේ නැද්ද?
👉 එකවුන්ට්ස් හදලම දවස ඉවරද?
👉 සේල් එක මදිද?
POS System Software එක තෝරා ගැනීමේදී ඔබගේ ව්‍යාපාරයට ගැලපෙනම දීර්ග කාලීන ඉතිහාසයක්
සහිත ආයතනයක bill machine system software එක තෝරා ගැනීමට වග බලා ගැනීමෙන් ඔබගේ කාලයත් මුදලත් යන දෙකම ඉතුරු වේ.
අපි develop කරන software එක sinhala / English වලින් ලබාගත හෑකිය.
ඔනෑම Business එකක් සදහා ඔබගේ අවශ්‍යතාවය මත අප ලවා POS system software එක නිර්මානය කර වැඩි දියුනු කර ගත හැක.
>15 වසරක වඩා වැඩි අලෙවිය සහ විශ්වාසනීය සේවාවන් සමග අප ආයතනයන් වෙත පැමිණ වෙනස වටහාගන්න.
>නිශ්චිත ස්ථානයක් නොමැති ව්‍යාජ ආයතන නම් වලින් පෙනී සිටින නිවෙස් / Online සහ ආයතන නොවන ස්ථාන වෙත ගොස් ඔබගේ වටිනා කාලය සහ මිල මුදල් හානි වීම වළක්වාගන්න.
>අද සමාජයේ හොරුන්ට වංචා කරුවන්ට නොරැවටී විශිෂ්ට සේවාවක් ලබා ගැනීම සදහා RK Enterprises / KT IT & Network Solution වෙත අදම පැමිණෙන්න.
>දෙස් විදෙස් රටවල් අතර හද දිනූ අප ආයතනය වෙත පැමිණ අදම වෙනස වටහා ගන්න, ඔබගේ Software එක ඔබ තෝරා ගැනීමෙන් පසු අප ආයතනය විසින් ඔබ තෝරාගත් software එකට ජීවිතකාලය පුරාවටම වග කියනු ලැබේ.
>අපේ සේවාවන් කොපි කල හැක සම කල නොහැක<
📌 මෘදුකාංගයහරහා අපෙන් ඔබට............... 📊📈📉
⭕බිල්පත් ලබා ගැනීම
⭕නිවැරදි Stock එක දැනගැනීමට
⭕කල් ඉකුත්වීමේ විස්තර
⭕දවසේ ආදායම දැන ගැනීමට
⭕දවසේ ලාභය දැනගනිමට
⭕මුදලට/ ණයට විකුණුම් වෙන් වශයෙන් දැනගැනීමට
⭕කාර්යක්ෂමතාව වැඩිකිරීමට
⭕පැහැදිලි වේගවත් ඉංග්‍රීසි හෝ සිංහල බිල්පත් මුද්‍රණයට
⭕සිදුවන අක්‍රමිකතා මඟහරවා ගැනීමට
⭕වට්ටම් ගණනය කිරීම
⭕ගිණුම්කරණය
⭕සැපයුම්කරුගේ විස්තර
⭕පාරිභෝගික විස්තර
⭕ඉතිරි වී ඇති භාණ්ඩ විස්තර
⭕නැවත ඇනවුම් කිරීමට ඇති භාණ්ඩ
⭕අදාළ දත්ත වාර්තා දෛනික ලබාගැනීම
⭕සේවා කළමනාකරණය
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරයත් ස්මාට් විදියට කරන්න POS System එකකට ඔබත් අදම මාරු වෙන්න.
✔ දැන් ඔබට පහසු මාධ්‍යකින් තෝරා ගත හැකි ලෙසට සිංහල ඉංග්‍රීසි මාධ්‍යන් 2න්ම දැන් තෝරා ගත හැක.
✔ නවීන තාක්ෂණය සමගින් ඔබගේ සේවාවන් තව තවත් පහසු කරගන්න ඔබත් අදම RK Enterprises / KT IT & Network Solution සමග එකතු වන්න.
✔ පරිගණක පිළිබද දැනුමක් නොමැති ඕනෑම කෙනෙකුටද භාවිතා කිරීමට හැකි වේ.
✔ ඔබට ගැටළුවක් ඇතිවන ඕනෑම් අවස්ථාවකදී anydesk මෘදුකාංගයහරහා ඔබගේ ගැටලුව නිරාකරණය කරනු ලැබේ.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත RK Enterprises / KT IT & Network Solution අප ඔබට පුර්ණ සහයෝගය ලබා දේ.
---------------------------------------------------------------
Our Location,
Office-No 459/1/1,Jayamawatha,Lake Rd, Boralesgamuwa.
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
Night Club POS System - Billing Software
MEMBERColombo, Computer AccessoriesRs 20,0003 daysRestaurant POS System - Billing Software Solutions
MEMBERColombo, Computer AccessoriesRs 30,0009 daysPos Software Billing Solutions
MEMBERColombo, Computer AccessoriesRs 20,0009 daysRestaurant Pos Management Software Billing System Solutions
MEMBERColombo, Computer AccessoriesRs 30,00030 days