✅ ප්‍රමිතිමත් අමුද්‍රව්‍යයන් යොදා වාස්තුවිද්‍යානුකූලව ඉදිකරන ලද නවීන පන්නයේ තනිමහල් නිවසක් විකිණීමට 342 කොට්ටාව පිළියන්දල බස් මාර්ගයෙන්
✅ නිදනකාමර තුනක් හා නානකාමර දෙකක්,
✅ කබඩ් සහිත මුළුතැන්ගෙය
✅ පර්චස් 6.2 යි
✅ තාප්පය හා ස්වයංක්‍රීය ගේට්ටුව සහිතයි
✅ වැදගත් අසල්වාසීන් හා පාරසරික ප්‍රදේශය
✅ පොල්ගස්ඕවිට කහතුඩුව කොට්ටාව මත්තේගොඩ කැස්බෑව පිලියන්දල හා අධිවේගී පිවිසුමට පහසුවෙන් ළඟාවිය හැක
✅ විකුණුම් මිල - ලක්ෂ 185 කි. සාකච්ඡා කර ගත හැක
✅ Architecture Design Brand New Single Storey House In Polgasowita
✅ 03 Bedrooms With A/C Provision
✅ 02 Bathrooms
✅ Kitchen With Pantry Cupboard
✅ Wall & Remote Control Gate
✅ Finishing Roof
✅ Branded Fitting
✅ 6.2 Perch
✅ Highly Residential Environment
✅ Clear Deeds
වැඩි විස්තර සදහා අමතන්න
🔸𝐏𝐫𝐢𝐜𝐞 - 𝟏𝟖𝟓 𝐥𝐤𝐬 ( 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞 )
🔸𝐂𝐚𝐥𝐥 𝐅𝐨𝐫 𝐒𝐞𝐞𝐧 𝐨𝐧 𝐀𝐩𝐩𝐨𝐢𝐧𝐭𝐦𝐞𝐧𝐭 𝐆𝐞𝐧𝐮𝐢𝐧𝐞 𝐁𝐮𝐲𝐞𝐫𝐬 𝐎𝐧𝐥𝐲
🔸𝐍𝐨 𝐁𝐫𝐨𝐤𝐞𝐫𝐬 𝐏𝐥𝐞𝐚𝐬𝐞
🔸𝐏𝐥𝐞𝐚𝐬𝐞 𝐂𝐨𝐧𝐭𝐚𝐜𝐭 ....
🔹𝐏𝐫𝐢𝐦𝐞 𝐆𝐚𝐭𝐞 𝐏𝐫𝐨𝐩𝐞𝐫𝐭𝐲 - 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚
°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°°