𝐖𝐞𝐥𝐥 𝐦𝐚𝐢𝐧𝐭𝐚𝐢𝐧𝐞𝐝 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐊𝐞𝐬𝐛𝐚𝐰𝐚
පිළියන්දලින් - කැස්බෑව හන්දියට ආසන්නයෙන් මෑතකදී ඉදි කරන ලද නිදන කාමර 3ක් සහ නාන කාමර 2ක තනිමහල් නිවස විකිණීමට.
පර් 10ක ඉඩමෙහි මනා ලෙස ඉඩකඩ කළමනාකරණය කොට ඉදිකර ඇති මෙම නිවසහි ඉඩකඩ සහිත මිදුලකින් සමන්විතයි.
ෆිනිෂින් වහලය ගසා පොලව ටයිල් කර ඇති මෙම නිවසහි මුළුතැන්ගෙයට පැන්ට්‍රි කබඩ් සවිකර ඇත. වට තාප්ප දමා රෝලර් ගේට්ටු සහිත මෙම නිවසහි මිල ලක්ෂ 225යි. නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹10 Perches
🔹1350 sqft
🔹3 Bedrooms
🔹2 Bathrooms
🔹Out side servant toilet
🔹Master bed room has attached bathroom
🔹Large Living room & Dining room
🔹Kitchen with pantry cupboards
🔹20 ft access road
🔹Garden wall surrounded
🔹Roller gate with wicket gate
🔹Clear Deed with COC
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 7 minutes to Kesbawa junction
International schools, Government schools ,Super Markets, Hospitals, Bank , Highway entrance , Fuel station are very close.
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
29th nov