𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐒𝐚𝐥𝐞 𝐢𝐧 𝐇𝐨𝐦𝐚𝐠𝐚𝐦𝐚 𝐊𝐢𝐫𝐢𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚
හෝමාගම සහ කොට්ටාව නගර ආසන්නයෙන් කිරිවත්තුඩුවෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක නවීන තනිමහල් නිවස විකිණීමට.
පොළව සම්පුර්ණයෙන් ටයිල් කර වහලය සිවිලිම් ගසා නිම කර ඇති මෙම නිවස වට තාප්ප යොදා රෝලර් ගේට්ටු සවිකර ඇත. වාහන නැවතීමේ ඉඩ පහසුකමින් සමන්විතයි. මනා ඉඩකඩ සහිතව සහිතව ඉදිකර ඇති මෙම නිවසට පිවිසුම් මාර්ගය අඩි 20.
මිල ලක්ෂ 160 යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න .
නිවසේ සිට 280 මහරගම - හොරණ බස්පාරට දුර කි:මී 1.2යි
128 තලගල - කොට්ටාව බස් පාරට දුර කි:මී 1.2යි
නිවසේ සිට NSBM හරිත සරසවියට දුර කි:මී 5යි
𝐃𝐞𝐭𝐚𝐢𝐥𝐬
🔹 Land Extent 7 Perches
🔹 Floor area - 1210 sqft
🔹 20 ft road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms
👉 Master bedroom has an attached bathroom
👉 Kitchen with pantry cupboards
👉 Large living & dining area
👉 Fully tiled
👉 Finishing roof
👉 Clear deed
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 Clear deed with COC
👉 Car porch
🔹 𝐏𝐫𝐢𝐜𝐞 𝟏𝟔 𝐌 | 𝟏𝟔𝟎 𝐥𝐚𝐤𝐬 - negotiable
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 1.2 kms to 280 Maharagama - Horana bus route
✅ 1.2kms to128 Kottawa -Thalagala bus route
✅ 5 kms NSBM Green university
All the facilities are very close by. Please call us for more information. Don't miss this opportunity
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ,ලැප්ටොප් , ස්මාට් ෆෝන් ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
10th mar.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


නිදන කාමර 3ක නවීන නිවස විකිණීමට Homagama Kiriwaththuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,000,00031 days
නිදන කාමර 3ක නවීන නිවස විකිණීමට Homagama Kiriwaththuduwa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 16,000,00011 days
නිදන කාමර 3ක නවීන නිවස විකිණීමට. Homagama Dolahena
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 18,500,00011 days
නවීන නිදන කාමර 3ක නිවස විකිනීමට Homagama - Uduwana
Bedrooms: 3, Bathrooms: 1MEMBERColombo, Houses For SaleRs 19,500,0009 days
