𝐁𝐫𝐚𝐧𝐝 𝐧𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐊𝐨𝐭𝐭𝐚𝐰𝐚 - 𝐊𝐢𝐫𝐢𝐰𝐚𝐭𝐡𝐭𝐡𝐮𝐝𝐮𝐰𝐚.
කොට්ටාව සහ හෝමාගම නගර ආසන්නයෙන් කිරිවත්තුඩුවෙන් නිදන කාමර 3ක සහ නාන කාමර 2ක අලුත්ම නිවස විකිණීමට. සියලු පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරය . මිල ලක්ෂ 148 යි .නිවස බැලීමෙන් පසු මිල මදක් සාකච්චා කල හැක .වැඩි විස්තර සදහා අමතන්න .
නිවසේ සිට මහරගම - හොරණ බස්පාරට මීටර 900
හෝමාගම නගරයට කි:මී 6යි
කොට්ටාව නගරයට කි:මී 10යි
🔹 10 Perches |1250 Sqft |20 Feet access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathroom (1 attached bathroom)
👉 Kitchen with pantry cupboards
👉 Living room|Dining room
👉 ceiling fan
👉 Car porch
👉 Garden spaces
👉 Clear deed
👉 garden wall
👉 Sliding gate
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
✅ 900 meters to Maharagama - Horana bus route
✅ 10 kms to Kottawa | 6 kms to Homagama
👉 𝟏𝟒𝟖 𝐋𝐚𝐤𝐬 (𝟏𝟒.𝟖 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧) - 𝐍𝐞𝐠𝐨𝐭𝐢𝐚𝐛𝐥𝐞
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
------------------------------------------------------------------------------------------------------------------
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න.
4th Nov