👉👉👉 ඔබේ ඊළඟ Photo / Video Shoot එක සිනමා මට්ටමට (Cinematic) කරගන්න සුපිරිම RGB Light එකක් දැන් පිළියන්දල සහ කොට්ටාවෙන් කුලියට (Rent)!
Wedding photography, Music videos, TikTok, YouTube, Reels හෝ Commercial ad shoots කරන පිළියන්දල, කොට්ටාව, මහරගම සහ මොරටුව අවට අපේ creators ලට මෙන්න සුපිරිම අවස්ථාවක්. මිල අධික NiceFoto TC-C2 RGB Light Stick එක දැන් ඉතා සාධාරණ දෛනික මුදලකට ඔබට කුලියට ලබාගත හැක.
💡 NiceFoto TC-C2 එකේ තියෙන විශේෂතා:
✅ Full RGB & Bi-Color Multi-Modes: ඕනෑම කලර් එකක් (0-360° RGB) සහ 2500K - 9900K දක්වා සුදු/කහ එළිය වෙනස් කරගත හැක.
✅Creative Cinematic Effects: පොලිස් කාර්, අකුණු ගැසීම් (Lightning), ඉටිපන්දම් එළිය ඇතුළු 26කට අධික සිනමාත්මක එෆෙක්ට්ස් (Lighting Effects).
✅ High Color Accuracy (CRI ≥95): ඡායාරූප සහ වීඩියෝ වල ස්වාභාවික වර්ණ (Skin tones) එලෙසම ලබාදෙයි.
✅ Powerful Built-in Battery: 5200mAh බැටරිය නිසා කරන්ට් එක නැතත් Out-door shoots වලදී කිසිම කරදරයක් නැතිව පැය ගණනාවක් පාවිච්චි කරන්න පුළුවන්.
✅ Smart App Control: Bluetooth හරහා ඔබේ Smart Phone එකෙන් පහසුවෙන් Light එක Control කරන්න පුළුවන්.
✅ Barndoor & Honeycomb Grid සමඟින්: ආලෝකය අවශ්‍ය පැත්තට පමණක් නභිගත කරගැනීමට අවශ්‍ය උපාංග (Grid / Barndoor) ද කට්ටලය සමඟ ලැබේ.
🎯 වඩාත්ම ගැලපෙන්නේ:
✅Wedding & Pre-shoot Photography
✅Music Videos & Cinematic Short Films
✅TikTok / Instagram Reels & YouTube Vlogs
✅Night & Creative Portrait Photography
📍 Location: Piliyandala / Kottawa (පිළියන්දල, කොට්ටාව, මහරගම, මොරටුව සහ අවට ඕනෑම කෙනෙක්ට පහසුවෙන් පැමිණ ලබාගත හැක)