🚲 NGC 24" Mountain Bicycle - Full Option
✅ Condition: ගෙදර පාවිච්චි කරපු, හොඳට maintain කරපු එකක්
✅ Gear: 10 Speed Shimano Gear - ඔක්කොම හොඳට වැඩ
✅ Suspension: Dual Suspension - ඉස්සරහයි පස්සෙයි දෙකම සුපිරි
✅ Brake: Disk Brake - හයියෙන් අල්ලනවා
✅ Tyre: 50% වගේ තියෙනවා, තව කාලයක් දුවන්න පුළුවන්
✅ Frame: කිසිම හානියක් නෑ, පොඩි සීරීම් විතරයි
Reason for Selling: Upgrade කරන නිසා
Price: රු.21000- ගත්තට පස්සේ පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්
📍 Location: [මාතලේ, Kiula
📞 Call only: [Thisara]