NEXX Full Face Helmet - Used for Sale
පාවිච්චි කරන ලද උසස් තත්ත්වයේ NEXX Full Face හෙල්මට් එකක් ඉක්මනින් විකිණීමට ඇත.
කුශන් එක.හොදට තිනවා
* දිගු ගමන් සඳහා ඉතා සැපපහසුයි.
* පිටත පෙනුම ඉතා හොඳින් පවතී පොඩ්ඩක් හිරිලා තිනවා
* ආරක්ෂාව අතින් ඉහළයි.
ඉක්මනින් විකිණීමට අවශ්‍ය නිසා සාධාරණ මිලකට ලබා දේ. තින්නෙ bulathsinhala