Newly renovated House for rent !!!
🛑හිරන පොලිසියට සහ ප්‍රදාන මාර්ගයට මීටර් 200ක් නුදුරින්,
🛑ඉඩ කඩ ඇති නිදන කාමර 3ක් සහිත ,
🛑කෑම කාමරයක්,
🛑සෝෆා 2ක් තැබිය හැකි විශාල ශාලය,
🛑අංග සම්පුර්ණ නාන කාමර 2ක්,
🛑වාහන කීපයක් නවතා තැබිය හැකි විශාල මිදුලක්,
🛑සම්පුර්ණ නිවසට සිවිලිම සවිකර ඇති ,
🛑නිවසේ බිම සම්පුර්නයෙන් ටයිල් අතුරා ඇති ,
🛑නිස්කලංක පරිසරය ,
සහිත නිවස කුලියට දීමට තිබේ. මාසික කුලිය රු: 40,000/=ක් සහ මාස 06 අත්තිකාරම් මුදලක් අවශ්‍යයි .
සැ.යුතුයි : බ්‍රෝකර්වරු අනවශ්‍යයි .
විමසීම්: