වැලිපිල්ලෑව වල්පිට පාරේ අලුතින් ඉදිකරන ලද නිවසක් කුලියට දීමට ඇත.
වැලිපිල්ලෑව හන්දියට මීටර් 800 යි.
1. විසිත්ත කාමරය
2. නිදන කාමර 1
3. නවීන නාන කාමරය
5. මුළුතැන්ගේ
4. වෙනම පිවිසුම
5. වෙනම නළ ජලය සහ විදුලි සම්බන්ධතාවය
6. සම්පූර්ණයෙන්ම ආවරණය කරන ලද බැම්ම
Newly constructed house for rent on Walpita Road, Welipillawa. Located just 800 meters from Welipillawa Junction.
Features:
1. Living room
2. One bedroom
3. Modern bathroom
4. Kitchen
5. Separate entrance
6. Separate water supply and electricity connection
7. Fully enclosed with boundary wall
8. Parking space