Newly constructed 2 storey house currently earning monthly rent of Rs.70,000/=
COC approved.
6 Rooms & 2 bathrooms.
7.1 perches.
1970 sq.f
2 vehicles parking.
Seperate entrance.
2 water meters.
2 electricity supply.(single & three phase meters)
2 water tanks.
calm & quiet residential area.
Price - Rs.23 million (negotiable)
150m to suwarapola junction.
1.5km to university of Moratuwa.
1.5km to piliyandala town.
පිළියන්දල සුවාරපොල හන්දියෙන් දෙමහල් නිවසක් විකිණීමට.
සුවාරපොල හන්දියට 150m.
මොරටුව විශ්වවිද්‍යාලයට 1.5km.
පිළියන්දල නගරයට 1.5km.
දැනට රු.70,000/= ක මාසික කූලී අදායමක් ලබන අලුතින් ඉදිකරන ලද දෙමහල් නිවස.
COC අනුමත කර ඇත.
කාමර 6 ක් සහ නාන කාමර 2 ක්.
පර්චස් 7.1 කි.
1970 වර්ග අඩි
වාහන 2ක් නැවැත්වීමට හැක.
වෙනම පිවිසුම.
ජල මීටර් 2 ක්.
විදුලි සැපයුම් 2 ක්. (තනි හා තෙකලා මීටර්)
ජල ටැංකි 2 ක්.
සන්සුන් හා නිස්කලංක නේවාසික පරිසරය.
මිල - රුපියල් මිලියන 23 (සාකච්ඡා කළ හැක)