🏠 Newly Built Upper Floor Annex for Rent - Dangedara Galle.
අලුතින් සෑදූ නිවසක් බදු දීමට - දංගෙදර, ගාල්ල.
📍Location/ ස්ථානය :
ගාල්ල නගර සීමාවේ දංගෙදර ජයවර්ධන විද්‍යාලයට, මහින්ද විද්‍යාලයට සහ සංඝමිත්තා බාලිකා විද්‍යාල වලට ආසන්නව.
💵 Rent / කුලිය :
මාසික කුලිය රුපියල් 35,000/- කි
(මාස 4 ක ආරක්ෂක තැන්පතුවක් අවශ්‍ය වේ.)
🛋️ සාලය
🛌 විශාල නිදන කාමර එකක්
🥘 මුළුතැන්ගෙය
🛁 බාත්රූම් එකක්
🚗 වාහනයක් නැවැත්වීම සඳහා ඉඩ ඇත
🏙️ගාල්ල නගරයට කිලෝ මීටර් 2ක්
🚌 බද්දේගම ගාල්ල ප්‍රධාන මාර්ගයට සහ බස් නැවතුමට මීටර් 250
🚩මහින්ද විද්‍යාලයට මීටර් 700
🚩සංඝමිත්තා බාලිකා විද්‍යාලයට කිලෝ මීටර් 1.5ක්
🚩සවුත්ලන්ඩ්ස් බාලිකා විද්‍යාලයට කිලෝ මීටර් 3ක්
🚩කරාපිටිය රෝහලට කිලෝ මීටර් 2ක්
😌 සාමකාමී සහ ආරක්ෂිත වටපිටාව.
🌅 උස් ඉහල මහල නිසා මනරම් දර්ශනයක්
👨👨👧👦 කුඩා පවුලකට, රැකියාවේ නිරත අයට සහ ශිෂ්‍යයන්ට සුදුසුයි.
තැරැව්කරුවන් අවශ්‍ය නොවේ.