🟣කොට්ටාව බොරැල්ල 174 බස් මාර්ගයේ පන්නිපිටිය ගුවන් පාලමට මීටර් 150ක් පමණ ඇතුළතින් පහත මාලයේ සම්පූර්ණ ඉදිකිරීම් අවසන්, ඉහළ මහල නිම කිරීමට ඇති පර්චස් 6ක ඉඩම සහ නිවස වහාම විකිණීමට ඇත
🔵මුළු මුදල - ලක්ෂ 275කි
🔵මිල ගණන් සාකච්ඡා කර ගත හැක
✔️සියලු පහසුකම් සහිත මහරගම නගරයට කිලෝමීටර් 2කි
✔️සියලු පහසුකම් සහිත කොට්ටාව නගරයට කිලෝමීටර් 2කි
✔️මාකුඹුර අධිවේගී පිවිසුමට කිලෝමීටර් 3කි
✔️සියලු පහසුකම් සහිත තලවතුගොඩ නගරයට කිලෝමීටර් 3කි
✔️රාජ්‍ය ආයතන පිහිටි බත්තරමුල්ල නගරයට කිලෝමීටර් 6කි
✔️ඉසුරු පාය සහ අකුරේ ගොඩ යුද හමුදා මූලස්ථානයට කිලෝමීටර් 4කි
🔴ගැනුම්කරුවන් පමණක් අමතන්න
🔴බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි
🟣Kottawa Borella 174 bus route, about 150 meters from Pannipitiya flyover, complete construction of the ground floor, 6 perches of land and house to be completed on the upper floor is for sale immediately
🔵Total price - 275 lakhs
🔵Prices are negotiable
✔️2 km to Maharagama town with all amenities
✔️2 km to Kottawa town with all amenities
✔️3 km to Makumbura expressway entrance
✔️3 km to Thalawathugoda town with all amenities
✔️6 km to Battaramulla town with government institutions
✔️4 km to Isuru Paya and Akure Goda Army Headquarters
🔴Buyers only contact
🔴Brokers not required