—----------------------------------------------------------------------------
🛑 පන්නිපිටිය පිහිටි අලුතින් ඉදිකළ නිවස ඉක්මනින් කුලියට දීමට
—----------------------------------------------------------------------------
💥 Location - මහවත්ත පාර, බොරැල්ල පාර, පන්නිපිටිය
💥 නිදන කාමර 02
💥 නාන කාමර 01
💥 වර්ග අඩි : 1000
💥 ආලින්දය
💥 නවීන පැන්ට්රි සහිත මුළුතැන්ගෙය
💥 වට තාප්ප
💥 බිම් මහළ
💥 වැදගත් අසල්වැසියන් සහිතයි
💥 පෞද්ගලික ප්රවේශ පහසුකම්
💥 පන්නිපිටිය හන්දියට මී. 200
💥 මහරගම නගරයට කි.මී. 1 යි
💥 හයිලෙවල් පාරට ඉතා ආසන්නයෙන් පිහිටා ඇත
💥 පන්නිපිටිය දුම්රියස්ථානයට ඉතා ආසන්නයි
💥 සියලුම නාගරික පහසුකම් ආසන්නයේ පිහිටා ඇත
👉 මාසික කුලිය - රු.85,000/=
👉 මාස 4 ක අත්තිකාරම් මුදලක් බලාපොරොත්තු වේ.