Newly built Apartment-Style Rooms for Females – Kelaniya
Newly built Apartment-Style Rooms for Females – Kelaniya
For Females Only
Thirteen fully equipped apartment-style rooms are available on Weweldewa Road, Kelaniya, located approximately 900 metres from the Colombo–Kandy Main Road and just 400 metres from the University of Kelaniya.
🏠 Room Facilities
• Fully tiled rooms
• 4 x 13A electrical sockets
• 3 electric bulbs and a fan
• A 7-foot fully tiled pantry with a sink inside each room for cooking
• A fully tiled attached bathroom with a commode, sink and shower
• Separate electricity and water meters for each room
• Residents are free to use their preferred electrical appliances
• Each room is furnished with 2 beds, 2 tables and 2 chairs
Monthly Rent
• Shared room for two persons: Rs. 18,000/- per person per month
• Single room: Rs. 36,000/- per month
• Electricity and water charges are payable separately by the occupants.
• A two-month rental deposit of Rs. 36,000/- is required.
Location: Weleduwa Road, Kelaniya. Parking available.
Available for females only
For further details, please contact: +94706292788
කාන්තාවන් සඳහා නවීන Apartment Rooms – කැලණිය
🌸 කාන්තාවන් සඳහා පමණි.
කැලණිය, වේවැල්දූව පාරේ, කොළඹ–නුවර ප්‍රධාන මාර්ගයට මීටර් 900ක් සහ කැලණිය විශ්වවිද්‍යාලයට මීටර් 400ක් පමණක් දුරින්, සියලු පහසුකම් සහිත apartment-style කාමර 13ක් දැන් ලබාගත හැක.
🏠 කාමරයක ඇති පහසුකම්
• ටයිල් කරන ලද කාමර
• 13A විදුලි socket 4ක්
• විදුලි බල්බ 3ක් සහ විදුලි පංකාවක්
• කෑම පිසීම සඳහා කාමරය තුළම අඩි 7ක ටයිල් කළ pantry එකක් සහ sink එකක්
• ටයිල් කරන ලද attached bathroom එකක් – commode, sink සහ shower සහිත
• සෑම කාමරයකටම වෙනම විදුලි හා ජල මීටර්
• තමන් කැමති විදුලි උපකරණ භාවිතා කිරීමේ හැකියාව
• ඇඳන් 2ක්, මේස 2ක් සහ පුටු 2ක්
• Parking ඇත.
💰 මාසික ගාස්තු
• දෙදෙනෙකු සඳහා එක් කාමරයක්: එක් අයෙකුට මසකට රු. 18,000/-
• තනි කාමරයක්: මසකට රු. 36,000/-
• ජල හා විදුලි බිල් කාමරයේ පදිංචිකරුවන් විසින් වෙනම ගෙවිය යුතුය.
• මාස දෙකක කාමර ගාස්තුව (රු. 36,000/-) අත්තිකාරම් මුදලක් ලෙස අය කරනු ලැබේ.
📍 ස්ථානය: කැලණිය, වේවැල්දූව පාර
🎓 කැලණිය විශ්වවිද්‍යාලයට ඉතා ආසන්නයි
👩 කාන්තාවන් සඳහා පමණි
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Room for Rent in Kelaniya - Female Only
Beds: 1 | Baths: 1Gampaha, Room & Annex RentalsRs 25,000 /month1 month
3 Bedroom Apartment for rent Kelaniya
Beds: 3 | Baths: 3MEMBERGampaha, Apartment RentalsRs 175,000 /month2 months
Newly Built 5 Bedroom House on 15.6 Perches – Polhena, Kelaniya
Bedrooms: 5 | Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 38,500,0009 days
(HH334) Newly Built Luxury Two Storey House for Sale in Kelaniya
Bedrooms: 5 | Bathrooms: 2MEMBERGampaha, Houses For SaleRs 38,500,0001 day