Newly Built 3 Bedrooms House for sale in Piliyandala Madapatha
𝐁𝐫𝐚𝐧𝐝 𝐍𝐞𝐰 𝟑 𝐁𝐞𝐝𝐫𝐨𝐨𝐦𝐬 𝐇𝐨𝐮𝐬𝐞 𝐟𝐨𝐫 𝐬𝐚𝐥𝐞 𝐢𝐧 𝐏𝐢𝐥𝐢𝐲𝐚𝐧𝐝𝐚𝐥𝐚 𝐌𝐚𝐝𝐚𝐩𝐚𝐭𝐡𝐚
පිළියන්දල නගරයට මිනිත්තු 10ක දුරින් පිළියන්දල - මඩපාත බස් පාරෙන් නිදහස් නිස්කලංක පරිසරයක ඉදි කරන ලද නිදන කාමර 3කින් සමන්විත නවීන නිවස විකිනීමට.
අඩි 20 පිවිසුම් මාර්ගයට මුහුණලා නිවස ඉදිකර ඇත.වට තාප්ප දමා රෝලර් ගේට්ටු සවිකර ඇත.
නිවසේ සිට පිළියන්දල මඩපාත බස් පාරට දුර මීටර 500යි.
මිල ලක්ෂ 235යි නිවස පරීක්ෂාවෙන් පසු මිල මදක් සාකච්චා කල හැක.
🔹 6 Perches
🔹 1200 Sqft
🔹 20 Ft access road
𝐇𝐨𝐮𝐬𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
👉 3 Bedrooms
👉 2 Bathrooms +Hot water
👉 Master bed room has attached bathroom
👉 Wet & dry kitchen
👉 Pantry cupboards
👉 Large Living room
👉 Dining room
👉 Out side maids toilet
👉 Garden wall
👉 Roller gate with wicket gate
👉 Vehicle parking space
👉 Clear deed with COC
👉 CCTV
👉 Roller gate with wicket gate
𝐃𝐢𝐬𝐭𝐚𝐧𝐜𝐞 𝐈𝐧𝐟𝐨𝐫𝐦𝐚𝐭𝐢𝐨𝐧
500 meters to Piliyandala Madapatha Bus route
𝐏𝐫𝐢𝐜𝐞 𝟐𝟑.𝟓 𝐌𝐢𝐥𝐥𝐢𝐨𝐧 𝟐𝟑𝟓 𝐋𝐤𝐬 - Negotiable
Very close to Bank ,Hospitals ,Schools, Food city, fuel station and Highway entrance .Call for more info.
මීට අමතරව තවත් නිවාස සහ ඉඩම් ඔබට සරිලන මුදලට මිලදී ගැනීමට අප සතුව ඇත. අප හා සම්බන්ධ වී විස්තර දැනගන්න.
-----------------------------------------------------------------------------------------------------------------
අපගේ සේවාවන් :
1. ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවය මත වාහන, නිවාස සහ දේපල ඇප මත කඩිනම් ණය පහසුකම් අපගේ ආයතනය මගින් ලබා ගත හැක.
2. ඔබ ඉඩමක් හෝ නිවසක් මිලදී ගැනීමේදී අවශ්‍ය වන බැංකු ණය පහසුකම් අප ආයතනය විසින් සලසා දෙනු ලැබේ.
3. ඔබගේ ඉඩමක නිවාස ඉදිකිරීම් කටයුතුද අප ආයතනය මගින් විශ්වාසවන්තව සිදුකරගත හැක.
---------------------------------------------------------------------------------------------------------------------
සියලුම විස්තර කියවා බලා නිවස / ඉඩම බැලීමට කලින් වෙලාවක් වෙන් කරගන්න
𝗣𝗹𝗲𝗮𝘀𝗲 𝗿𝗲𝘀𝗲𝗿𝘃𝗲 𝗮 𝘁𝗶𝗺𝗲 𝗶𝗻 𝗮𝗱𝘃𝗮𝗻𝗰𝗲 𝘁𝗼 𝗶𝗻𝘀𝗽𝗲𝗰𝘁 𝘁𝗵𝗲 𝗽𝗿𝗼𝗽𝗲𝗿𝘁𝘆.
👉 𝐂𝐚𝐥𝐥 𝐟𝐨𝐫 𝐦𝐨𝐫𝐞 𝐢𝐧𝐟𝐨 -
𝗔𝘀𝗶𝗿𝗶 𝗣𝗿𝗼𝗽𝗲𝗿𝘁𝗶𝗲𝘀 & 𝗟𝗮𝗻𝗱 𝗦𝗮𝗹𝗲𝘀 (𝗣𝗿𝗶𝘃𝗮𝘁𝗲) 𝗟𝗶𝗺𝗶𝘁𝗲𝗱
𝗢𝗳𝗳𝗶𝗰𝗲 𝗔𝗱𝗱𝗿𝗲𝘀𝘀
No. 227/5/A/5/3, Bandaragama Road, Kesbewa Junction (Infront of Electricity Board - Kesbewa)
බ්‍රෝකර්වරු කතා කිරීමෙන් වලකින්න
27th june
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Newly Built 3 Bedrooms House for sale in Piliyandala Kesbewa
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 19,500,00041 days
Newly Built House for sale in Piliyandala Batuwandara
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 24,500,0006 hours
Brand New 3 Bedrooms House for sale in Piliyandala Madapatha
Bedrooms: 3, Bathrooms: 2MEMBERColombo, Houses For SaleRs 23,500,0002 days
3 Bedrooms House for sale in Piliyandala Kesbawa
Bedrooms: 3, Bathrooms: 3MEMBERColombo, Houses For SaleRs 26,000,0007 days
