අලුතින් ඉදිකළ දෙමහල් නිවස විකිණීමට ඇත, හොරණ මුණගම ප්රදේශයේ.
මිල රුපියල් 29,000,000/-
පදිංචියට ඉතා සුදුසු
පිවිසුම් මාර්ගය අඩි විස්සයි
නගරයට කිලෝමීටර් දෙකයි
ඉඩමේ ප්රමාණයේ පර්චස් දහයයි
නිවසේ වර්ග ප්රමාණය වර්ගඩී 2700
නිදන කාමර පහයි
නාන කාමර තුනයි
සියලුම නාන කාමර සඳහා උණු වතුර පහසුකම් ඇත
ඉඩමේ සැලැස්ම අනුමත කර ඇත
නිවසේ සැලැස්ම අනුමත කර ඇත
අනුකූලතා සහ සහතිකය ඇත
විදේශගතවීම සඳහා ඉතා ඉක්මනින් කිරීමට බලාපොරොත්තු වෙමි