Newly Build Luxury Two Story House For Sale In Meegoda
මීගොඩ නගරය පේන මානයෙන්...
ප්‍රධාන බස් පාර, දුම්රිය නැවතුම, බැංකු සහ මූල්‍ය ආයතන, පොලීස් ස්ථානය, තැපැල්, විශේශිත ආර්ථික මධ්‍යස්ථානය, සුපිරි වෙළෙඳසැල් ඇතුලු සියලු පහසුකම් ඇවිදින දුරින්
#.පර්චස් 07ක
#.සියලුම අනුමැතීන් සහිතව
#.වර්ග අඩි 1730ක.
#.දෙපසින්ම වෙල් යායකට මුහුණලා පිහිටි.
#.කාමර 03 ක(M.B. room A/C)
#.සියලු දැව නිර්මාණ කොස් වලින් නිමවූ
අංගසම්පූර්ණ නව නිවස විකිණීමට...
මිල ලක්ශ 270/=
27 Million
Please Call For Seen on Appointment
More information and Price
GENUINE BUYERS ONLY
**** NO BROKERS ****
HELABIMA PROPERTY