මීගමුව කඳවල නවීන නිවසක් විකිණීමට
▪️ නිදන කාමර: 3 🛏️
▪️ නාන කාමර: 1 🚿
▪️ පැන්ට්රිය සහිත කුස්සිය 🍽️
▪️ සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත ✨
▪️ වාහන නැවැත්වීමේ ඉඩකඩ (Car Porch) 🚗
▪️ නිශ්ශබ්ද, නිදහස් පරිසරය 🌸
▪️ නිරවුල් ඔප්පු 📄
💰 මිල: රුපියල් කෝටි 2.25 (ලක්ෂ 225) - මිල ගණන් සාකච්ඡා කර ගත හැක