මොණරාගල වැල්ලවාය ප්රදේශයේ වැල්ලවාය නගරයට කිලෝමීටර් එක හමාරක දුරින් පිහිටි නිවස විකිණීමට ඇත💢
🚚වැල්ලවාය මාතර ප්රධාන පාරට මීටර 500යි
🏔ඉඩම පර්චස් 15 යි
🔅නිවස පිටුපසින් ඔය ගලා බසී
🏠දෙමහල් නිවසේ බිම් මහල ඉදිකර ඇත(ස්ලැබ් එක දමා ඇත)
🔅වයරින් කර තිබේ
✳️කාමර දෙකයි
✳️සාලය
✳️කුස්සිය
✳️නාන කාමරය
💡ජලය හා විදුලිය ලබා ගෙන ඇත
💰මිල ලක්ශ 95
(මිල ගනන් සාකච්ඡා කරගත හැකිය)