මුදල් හදිස්සියක් නිසා ඉක්මනින් විකුනනු ලැබේ.. පාවිච්චි නොකල භාණ්ඩයකි... කලාවේ ආඪුනිකයෙක් සදහා වැදගත් ය...
වැඩි විස්තර සදහා කෝල් එකක් දෙන්න... කිසිම අඩුපාඩුවක් නොමැත... මිලගනන් කතාකරගත හැක...