◾ ඔබට සොයන්නෙ පදිංචි නොවූ අලුත්ම නිවසක් ද?
◾ වර්ථමානයට ගැළපෙන නිවාස සැලැසුමක් සහිත, (New Modern House Plan)
◾ මිලදී ගත් දිනම පදිංචි වීමට පමණයි ඔබට ඇත්තේ...නිවසේ ගෘහ භාණ්ඩ ද සමඟ ,
◾ වැදගත් වටපිටාවක් සහිත mountains View නිවසකි.
◾ පිළිමතලාව නගරයට විනාඩි 05 යි.(1.5km)
◾ සීඝ්රයෙන් ඉදිකිරීම් ද්‍රව්‍යය මිල ඉහල ගොස් ඇති වාතාවරණයක අලුත්ම නිවසකටම පදිංචියට යන්න කදිම අවස්ථාවක් ...
◾ සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ දෙමහල් නිවසකි...
සියලු විස්තර 👇 ඇති අතර ගැණුම්කරුවන් පමණක් විමසන්න ...
👉 Brand new house For Sale .
👉 10 p. Land at housing scheme , Paranapattiya Rd Pilimathalawa (1.5 km from Colombo Kandy road)
👉 4 Bedroom with 3 bathrooms.(Master bedroom with attached bathroom and dressing area)
👉 Servant's room with attached bathroom.
👉 Roof top.
👉 Washing and drying area.
👉 Roller gate with boundary wall.
👉 Car porch (2 vehicles can be parked)
👉 CCTV camera system, SLT fibre optic connection.
👉 2 water tanks with presure pump.
👉 Singer signature pantry cupboards.
👉 With Furnitures
👉 price :- 47.5 million