🛑අලුත් නිවසක් විකිණීමට ඇත කඩුවෙල නවගමුව
✅143 ප්රධාන බස් මාර්ගයට මිටර් 100යි 👈
✅පර්චස්-8.6
✅අංග සම්පූර්ණ විශාල සාලය
✅ මුලුතැන්ගේ 1
✅නිදන කාමර 03
✅බාත්රූම් 01 සහ පිටත Toiletol 01
✅වාහන 2 ක් නැවැත්ව්මේ ඉඩකඩ
✅නිරවුල් ඔප්පුව,අනුමත සැලැස්ම
✅ කිසිදු ගංවතුර අවදානමක් නොමැත. ඉහළ භූමියක පිහිටා ඇත
*🔴 පිහිටීමේ වාසි - 1 විනාඩියෙන් බස් එකට:*
📍 143 ප්රධාන බස් මාර්ගයට මීටර් 100යි - විනාඩි 1යි
📍 නවගමුව නගරය 450m - බැංකු, සුපර්, පාසල්, වෙදහල්
📍 කඩුවෙල නගරය 3.5km
📍 කඩුවෙල පිවිසුම 5km - Colombo මිනිත්තු 30
✅සියලුම නාගරික පහසුකම් වලට ආසන්නව
✅💸මිල ගණන් සාකච්ඡා කර ගත හැකිය.
👉 වැඩි විස්තර සදහා අමතන්න
☎️