Fake Monster Cycle Plus Speaker වලට අහුවුනාද?🤦♀️
👍ORIGINAL එකක් අරන් වෙනස වටහා ගන්න.
💯 Monster Cycle Plus American Speaker
🌹🌹 𝐒𝐄𝐀𝐒𝐎𝐍𝐀𝐋 𝐎𝐅𝐅𝐄𝐑𝐒🌹🌹
ORIGINAL | BRAND NEW | SEAL PACK"
HP Smart Tank 580 All-in-One Wi-Fi Printer - දැවැන්ත ඉතිරියක්!
සාමාන්‍ය Cartridge Printer එකකට වඩා 95%+ වියදම අඩුයි:
සාමාන්‍ය Printer එකක රු. 7,000ක් දීලා දාන Cartridge Set එකෙන් Print කරන්න පුළුවන් පිටු 150-200ක් පමණි (පිටුවකට රු. 35+ වැය වේ).
HP Smart Tank 580 එක සමඟ නොමිලේ ලැබෙන Ink Bottles වලින් පිටු 6,000ක් Print කළ හැක. පිටුවකට වැය වන්නේ ශත 60-70ක් වැනි ඉතා සුළු මුදලකි.
සාමාන්‍ය Printer එකකට පිටු 6,000ක් ගහන්න Cartridge මාරු කරන්න රු. 200,000කට වඩා වැය වන අතර, HP Smart Tank එකේදී ඒ සම්පූර්ණ මුදලම ඉතිරි වේ!
වාර 7-8ක් Cartridge දමන වියදමෙන් මුළු Printer එකේම වටිනාකම Cover වේ.
ප්‍රධාන විශේෂාංග සහ වාසි:
වේගවත් Printing Speed: විනාඩියකට Black & White පිටු 12ක් (12 ppm) සහ Colour පිටු 5ක් (5 ppm) දක්වා වේගයෙන් Print කරගත හැක. Bulk/Multiple Documents ඉක්මනින් Print කරගැනීමට කදිමයි.
සුපිරි Colour & Print Quality: සාමාන්‍ය Printer වලට වඩා උසස් 4800 x 1200 Optimized DPI Colour Quality සහ 1200 x 1200 Black Quality නිසා Text සහ Photo ඉතාම පැහැදිලිව සහ තියුණුව Print වේ.
උසස් තත්වයේ Flatbed Scanning: 1200 DPI Optical Resolution සහිත Scanner එක මඟින් Documents සහ Photos සුපැහැදිලිව JPG, PDF, PNG ආදී ඕනෑම Format එකකින් Scan කරගත හැක.
අඩුම වියදමකින් වැඩිම පිටු ප්‍රමාණයක්: Box එක සමඟ ලැබෙන Ink Bottles මඟින් පිටු 6,000ක් දක්වා Print කළ හැකි බැවින් පිටුවකට යන වියදම අතිශයින්ම අඩුයි (Cost-Effective).
පහසුවෙන් Replace කළ හැකි Print Head: Print Head අවහිර වීමකදී (Block/Clog) සම්පූර්ණ මැෂින් එක අලුත්වැඩියා කිරීමට අවශ්‍ය නොවන අතර, අඩු වියදමකින් පහසුවෙන්ම Head Replace කරගත හැක.
Wireless & Mobile Printing: Wi-Fi Direct සහ Self-Healing Wi-Fi මඟින් Phone (HP Smart App / AirPrint) හෝ Laptop හරහා Cable නැතුවම Print/Scan පහසුකම.
Borderless Printing: A4 ප්‍රමාණය දක්වා Border නැතිව පැහැදිලි ඡායාරූප සහ Brochure Prints ලබාගත හැක.
Smart Ink Monitoring: Ink මට්ටම බලාගැනීමට Low-on-Ink සංවේදක සහ පහසු පාලනයට Smart Buttons.
HP 580, HP Smart Tank 580, Ink Tank Printer, Wi-Fi Printer, All-in-One Printer, Color Printer, Scanner, Copier, HP Original Ink, Wireless Printing, Office Equipment, Home Printer
"🌹ඔබට අවශ්‍ය උසස්ම තත්වයේ ආනයනික පාවිච්චි කරනලද, නොකල වගකීමක් සහිතව වසර 10 විශ්වාසනීය සේවාවක් සමඟින් අඩුම මිලට මිලදී ගැනීමට අප හා එක්වන්න. 🌹
🔰⏰Business Hours - 8.30am to 7.00pm⏰🔰 (Sunday’s/Poya days-9:30-3.00pm)
🌍LOCATION👉🌍No:20, ground Floor, supermarket building, Nugegoda🌍
🧿අප විකුණන Item විස්තර සහ පාරිභෝගික අදහස් (Reviews) පරීක්ෂා කිරීමට දැන්ම FB පිටුවට පිවිසෙන්න..
🔰 Fb Page - Emore.LK 🔰 (අනුකරණ වලට නොරැවටී දැන්ම අපව අමතන්න)
💢 අපගේ දැන්වීම් සහ තොරතුරු නිතර දැන ගැනීමට අපෙගේ
Face Book page එකට Like කර Follow කරන්න.. Emore.LK...
🏀ඔබට අවශ්‍ය සියලුම උපකරණ විශ්වාසනීයව ගෙදරටම ගෙන්වාගන්න.
වැඩිදුර විස්තර සදහා;
📞CALL MORE DETAILS📱WhatsApp✅ 📱Facebook✅මගින් අපව සම්බන්ධ වන්න..
✔Card payments Accepted 💳 ✔Online Transfer Accepted
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.


Wireless Presenters with Laser Pointer
Brand NewMEMBERColombo, Other ElectronicsRs 1,4502 months
Mini Camera Small Wireless WiFi
Brand NewMEMBERColombo, Other ElectronicsRs 5,9002 months
Philips WIFI Smart Projector
Brand NewMEMBERColombo, TV & Video AccessoriesRs 38,0002 months
Mini Spy Camera Wireless WIFI 1080p
Brand NewMEMBERColombo, Other ElectronicsRs 5,9002 months
