12.20 perch
Priyanga Properties (land sale)
3 bedrooms
1 room with attach barthroom
2 rooms with common barthroom
Living room with open kitchen area
මතුගම කළුතර ප්රදාන පාරේ, යටදොල ශෙඩ් එක පසු කර කළුතර දෙසට යන විට මලබඩ හංදියේ පුහම්බුගොඩ පාරේ 3.5 KM නිවසටම දුර ඇත.
විල්පාත රෝහල දෙසින්ද 2 KM දුරින් තුඩුගල ආසන්නයට ප්රදාන පාරට ලගා විය හැක..
සින්නක්කර ඔප්පු.
ඉදිරිපස අඩි 30 පාර.
සියළුම උළුවහු ජනෙල් කොස් වලින් නිම කර ඇත.
ජනෙල් වලට සුදු යකඩ බාර් දමා වැඩ අවසන් කර ඇත.
වහලය ඇකේශියා වලින් ගසා ඇත.
විදුලිය ලබා ගෙන ඇත. (leco)
ලිද කපා වතුර බට දමා ඇත.
ඇතුලත සියලු බිත්ති කපරාරු කර ඇත.
පිටත ඉදිරිපස හා පසු පස බිත්ති කපරාරු කර ඇත.
ඉදිරිපස එක් බිත්තියක් පමනක් ප්ලෑන් එකට අනුව ගල් අල්ලා නිම කිරිමට ඉතිරි කර ඇත.
පිටත වැසිකිලියක් සාදා නිම කර ඇත.
බිම කොන්ක්රීට් කර ඇත.
අනෙකුත් සියළුම විස්තර ලියකියවිලි මා සතුව ඇත.
විමසීම් - (watsapp)